දෙවන ලෝක යුද්ධයේ දී ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ දී මුහුදේ ගිලී ගිය යූ.එස්.එස්. හූස්ටන් නමැති ඇමෙරිකා නෞකාව මුහුදු පතුලේ තිබී සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ නැව ගිලී ගියේ 1942 පෙබරවාරි මස 28 දා පැවති සටනක දී ය. නෞකාව ගිලෙන අවස්ථාවේ එහි ඇමෙරිකානු නාවික භටයන් 700ක් සිටි බවත් අසන් සටනේ දී 1068 දෙනකු මියගිය බවත් පැවසේ.
ඇමෙරිකාව සෑම වර්ෂයක දී ම එය සිහිපත්කරමින් නැව ගිලුණු ස්ථානය ආසන්නයේ පුෂ්පෝපහාර දක්වති.
2025 නොවැම්බර් මස 04
384
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර 62ට පසු නැව සොයාගනී
රූපවතී Monday, 25 August 2014 07:30 PM
මියගිය අයට සැනසීම ලැබේවා! (නි)
තිලා Tuesday, 26 August 2014 02:31 AM
රූපවතී ඒක වෙලා තියෙන්නේ 1942. ඔයා ඒ කාලේ ඕක කිව්වා නම් තමයි හරි (නදී)