IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වසර 216 කට පසු ප‍්‍රංශ හමුදා බි‍්‍රතාන්‍යයට

බි‍්‍රතාන්‍ය හමුදා සමඟ යුද අභ්‍යාසයක් පැවැත්වීමේ අරමුණින් වසර 216 කට පසු, ප‍්‍රංශ හමුදා බළඇණියක් පෙරේදා (9) බි‍්‍රතාන්‍යයේ හැම්ස්ෆයර් වෙරළට පැමිණියේය. 
එම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂක ගිවිසුම් අලූත් කිරීමටය. 
ප‍්‍රංශ හමුදා මීට පෙර බි‍්‍රතාන්‍යයට පැමිණියේ 1797 වසරේ දීය. ඒ, මිතුරන් ලෙස නොව සතුරන් ලෙස ෆිෂ්ගාඞ් සටනේ දී බි‍්‍රතාන්‍යය ආක‍්‍රමණය කිරීමටය.
ප‍්‍රංශ හමුදා සෙබළුන් සිය දෙනකු, ප‍්‍රහාරක හෙලිකොප්ටර් 4 ක්, යුද උපකරණ සහිත නාවික යාත‍්‍රා දෙකක් පෙරේදා ආරම්භ වූ  යුද අභ්‍යාසයට සහභාගී වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ප‍්‍රංශ හමුදා සෙබළු බි‍්‍රතාන්‍යයට පැමිණි අයුරු.

 



අදහස් (0)

වසර 216 කට පසු ප‍්‍රංශ හමුදා බි‍්‍රතාන්‍යයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site