
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානවත්වයෙන්, ඊයේ (24) නත්තලට පෙර දින සන්ධ්‍යාවේ, ශාන්ත පීටර් බැසිලිකාවේ, වාර්ෂික දේව මෙහෙය පැවැත්වුණු අතර, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් දේව මෙහෙය සඳහා සහභාගී කරවා ගැණුනේ 2,000 ක බැතිමතුන් පිරිසක් පමණි.
දෙවියන් වහන්සේ ඉදිරියේ දුප්පත් පොහොසත් භේදයක් නැති බවත්, දුප්පතුන්ට පිටුපාන්නේ නම්, එය දෙවියන් වහන්සේට පිටුපෑමක් බවත් නත්තල වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ශුද්ධෝත්තම පාප්තුමන් පෙන්වා දුන්නේය.
මේ වනවිට ඉතාලියෙන් යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති අතර, ඔමික්‍රෝන් විකෘතිය ද ඉතාලියේ ව්‍යාප්ත වන බව පැවැසෙයි.
මේ හේතුව නිසා නිවසින් පිටතට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ඉතාලි රජය යළිත් වරක් තීරණය කර ඇත. ඊයේ සවස පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වෙද්දී ඉතාලියේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 50,599 ක් ලෙස වාර්තා විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසංගතය මැද දේව මෙහෙය
hira Wednesday, 29 December 2021 08:55 AM
මෙතුමා සුඛෝපභෝගි පුද්ගලික රෝහලෙන් තමන්ගේ ලෙඩ ටික හොඳකරගෙන මිනිස්සුන්ගේ ලෙඩවලට, ප්‍රශ්න වලට දෙවියන් යදිනවා. මිනිසුනේ, බොරුව තේරුම් ගනිල්ලා.