2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 දෙනා අභිබවා යමිනි.
21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියකි. ව්‍යවසායිකාවකි. නීතීඥවරියකි. ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලදියේ, මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරඟයේදීය.
මෙවර දෙවැනි සහ තෙවැනි ස්ථානයට පත් වූයේ නයිජීරියා සුරූපිනිය චිදිම්මා අඩේට්ෂිනා සහ මෙක්සිකෝ සුරූපිනී මරීයා ෆර්නැන්ඩාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
හර්ෂණ Tuesday, 19 November 2024 07:44 AM
හරිම සතුටුජනක පුවතක්. ඩෙන්මාර්කය වැනි උතුම් ගුණාංග ඇති මිනිසුන් ඉන්න රටකට ලැබුණු මේ ජයග්‍රහණය ගැන...