කැනඩාවේ යුකොන් අර්ධද්විපයේ දී වලසකුගේ ප්‍රහාරයක් හේතුවෙන් ළදැරියක සහ ඇගේ මව මියගොස් ඇත.
මාස 10ක් වයසැති මෙම දැරිය සහ ඇගේ තිස්හත් හැවිරිදි මව ඔවුන්ගේ නිවස තුළ මියගොස් සිටියදී හමුවූ බව දැරියගේ පියා පැමිණිලි කර ඇත.
දඩයම් කිරීම සඳහා බැහැරට ගිය පියා නැවත නිවසට පැමිණෙන විට මොවුන් මියගොස් සිටිනු දක්නට ලැබී තිබේ.
කෙසේ වුවද නිවස ආසන්නයේදි අළු පැහැති වලසකු වෙඩි තබා මරාදැමූ බව පියා පොලිසියට පවසා ඇත.
මෙම වසරේදි අළු පැහැති වලසුන්ගේ ප්‍රහාරයට ලක්වූ හතරවන අවස්ථාව මෙය බව ප්‍රාන්ත බලධාරීහු පවසති.
(බීබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වලස් ප්‍රහාරයකින් මව හා දියණිය මරුට