IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වෙරෝනා වාසියන්ස් ක්‍රීඩා උළෙල ජයටම

වෙන්නප්පුව ජෝෂප් වාස් ආදී සංගමය සංවිධානය කළ 'වාසියන්ස් ක්‍රීඩා සැණකෙළිය' ඉතාලියේ වෙරෝනා නගරයේදී පැවැත්විණි. මිලානෝ, පාදූවා, බ්‍රෙසියා, විචෙන්සා, මෝදනා ඇතුළු ඉතාලි නගරවල සිටින ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් තරග සඳහා සහභාගිවුහ. ග්‍රීන්වේ වෙරෝනා මාධ්‍ය සම්බන්ධීකරණය දැක්වීය.

11038562_1024352327588602_6806717775110804085_n[1] 11700819_1024346457589189_8930141666232565250_n[1] 11707751_1024347154255786_1832824630890096090_n[1] 11742794_1024349404255561_3840506583580011411_n[1]

 



අදහස් (0)

වෙරෝනා වාසියන්ස් ක්‍රීඩා උළෙල ජයටම

පිවිතුරු යහපාල Friday, 24 July 2015 11:21 AM

ආපෝ ඉතාලි නම් ඉතින් ' වර්චස් ' තමයි...

:       0       0

නන්දන Saturday, 25 July 2015 08:41 AM

මහින්ද මහත්තය වෙනුවෙන් ඡන්ද රැස්වීමක් තියන්න තරම් වත් මොලයක් නැද්ද මේවා කරන්නේ (නදී)

:       0       0

බද්‍රනි Saturday, 25 July 2015 09:34 AM

නන්දන නමිනුත් මෙතන අදසස් දමල තියෙන්නේ පිවිතුරු යහපාලම වෙන්න ඇති. හිතාගෙන ඇති ලෝකෙම ඉන්නේ ඒ වගේ ජරහන්තයෝ කියල. (ස)

:       0       0

සුරේන් Saturday, 25 July 2015 08:15 PM

මෙය අවුරුද්දක් පාසාම කරන්න හැකිවේවා! (නි)

:       0       0

විජේසුන්දර Saturday, 25 July 2015 09:25 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ශනිල් Friday, 24 July 2015 08:51 AM

කමොං ජවිපේ මේ අපේ රජ කොල්ලෝ ටිකනේ (අ)

:       0       0

චතුරි Saturday, 25 July 2015 12:14 PM

මහින්ද වෙනුවෙන් ඇමරිකාවේ 18 වෙනිදට තියෙනවා කවට අන්දරේ සහ ඔටුන්න බිම කියල වැඩ සටහනක් දැනටත් ප්‍රවේශ පත් විශාල වශයෙන් අලෙවි වෙනවා. එදාට අාරම්භ ගීය. සතුට සොකේ ,ජය පරාජේ ඔහුටමයි මේ ලෝකයේ. (ස)

:       0       0

ශ්‍රීකාන්ත Friday, 24 July 2015 05:13 PM

ආඩම්බරයි ජෝෂප් වාස් කොල්ලනේ, සෑම වසරකම පවත්වන්න ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site