IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැරදි හදන පෑනක් එයි

පෑනෙන් හරඹ කරන්නන්ට ඇති ලොකුම බාධාව වන්නේ ඇතැම් අවස්ථාවන්හි ලියන වචන වල අක්ෂර වින්‍යාසය නිවැරදි නොවීමයි. එවන් අවස්ථාවන්හි පිහිට ලබා ගත හැකි ‘‘නව යුගයේ‘‘ පෑනක් හදුන්වාදීමට ජර්මන් ජාතික නිර්මාපකයෝ දෙදෙනෙක් සමත්වී සිටිති.

මේ පෑන යොදාගෙන වචන ලියන විට අක්ෂර වින්‍යාසයේ කිසියම් වැරැද්දක් වේ නම් එය හදුනාගන්නා සංවේදක පෑනේ සවිකර ඇති කුඩා මෝටර්යක් ක්‍රියාත්මක කරවයි.එවිට පෑන කම්පනය වීමට පටන් ගන්නා අතර ලියන්නාගේ අතට දැනෙන මේ කම්පනය නිසාවෙන් ලියැවුණු වදනෙහි අක්ෂර වින්‍යාසයෙහි කිසියම් වරදක් ඇතැයි ලියන්නාට නිගමනය කිරීමට හැකිය.

අකුරු කරන කුඩා දරුවන්ට නිවැරදිවවත් වේගවත්වත් වචන ලිවීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීමට තමන්ගේ මේ නව නිර්මාණය උපකාරී වනු ඇතැයි ෂල්ක් වොල්ස්කි හා මැන්ඩි වොල්ස්කි යන නිර්මාපකයන් දෙපළ පවසයි.පෑන තවමත් පරීක්ෂණ මට්ටමේ පැවැතියද තවදුරටත් වැඩිදියුණු කර ඉක්මනින් වෙළදපොලට නිකුත් කිරීම තමන්ගේ අපේක්ෂාව බව ඔවුන් කියයි.



අදහස් (0)

වැරදි හදන පෑනක් එයි

ගාමිණි Thursday, 07 February 2013 07:03 PM

ඉස්කෝල ළමයිට හදුන්වලා දෙන්න නියම පෑනක් (දී)

:       0       0

මාලා Thursday, 07 February 2013 12:55 PM

ශා...නියමයි...පාපැදියක්වත් හදාගන්න බැරි , හැමදේම පිටරටින් ගෙන්නන අපිටනම් මේවා මැජික් (ස)

:       0       0

සුදේශ් Thursday, 07 February 2013 12:56 PM

අපි ඉතින් ලෝකෙන් ණයට කකා බලාගෙන ඉන්නවා (ස)

:       0       0

සේනක Thursday, 07 February 2013 12:57 PM

පේනවද දියුණුව. නියමයි නියමයි (ස)

:       0       0

ජනක Thursday, 07 February 2013 12:58 PM

ඇත්තටම ලංකාවේ හොඳ නිර්මාණ කාරයෝ ඉඳලත් පැන්සල , මකනය පවා පිටින් ගේන තත්වයට අපි වැටිලනේ , ඒත් අපේ අයගේ පුරාජේරුව කොහොමද ? .(ස)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 02:17 PM

පොඩි ළමයින්ගේ ඇගිලි තුඩු වලට මේක ලොකු වැඩියිනේ .(ස)

:       0       0

ඉසුරන්ගි Thursday, 07 February 2013 02:18 PM

කොහොමද තාක්ෂණයේ දියුණුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site