ඉන්දුනීසියාවේ ලැව්ගිනිවලින් හටගත් දුම වායුගෝලය පුරා පැතිරීම හේතුවෙන් පළාත් කිහිපයක පාසැල් වසා දැමීමට සිදුවූ බව බලධාරීහු පවසති.
සුළං හැමීම හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරෙන බවද කාලගුණ අංශ සඳහන් කර ඇත.
සති දෙකකට පමණ පෙරදී ද මෙවැනිම තත්ත්වයක් හේතුවෙන් පාසැල් වසා දැමිණි.
ශ්වසන ආබාධවලට ලක්විය හැකි බැවින් නිවෙස්වලින් පිටතට ගමන් කරන විට මුහුණු ආවරණ පැළඳගෙන යන ලෙස මහජනයාට රජය විසින් දැනුම් දී ඇත.
මෙම වසරේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ වනභූමි හෙක්ටයාර 320,000ක් පමණ විනාශ වී ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වායු දූෂණය හේතුවෙන් ඉන්දුනීසියාවේ පාසැල් කිහිපයක් වසාදැමේ