IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වයඹදිග සිරියාවට ගුවන් ප්‍රහාර : 50ක් මරුට

වයඹදිග සිරියාවේ වෙළඳසල් කිහිපයකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් පනස් දෙනෙක් පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලදහ.

ඉඩ්ලිප් පළාතේ අල්-නුමාන් නගරයේ එළවළු වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් 40 දෙනෙකු ද, කෆ්ර් නුබ්ල් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් 10 දෙනෙකුද මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය සිරියා  හමුදා විසින් එල්ල කර ඇති බවට සැක පල කරයි.

මේ වන විට සිරියාවේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන නමුත්   එම ගිවිසුම සිරියා  රජයෙන් මෙන්ම අයි එස් සටන්කාමීන් විසින්ද කඩ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.



අදහස් (0)

වයඹදිග සිරියාවට ගුවන් ප්‍රහාර : 50ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site