
වියට්නාමයේ හැනොයි අගනුවර මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය.
ගින්නට හසුවීමෙන් මියගිය ගණන 15 කි. ගින්න පැතිරෙද්දී, මහල් 10 කින් සමන්විත ගොඩවැගිල්ලේ කොටුවුණු 70 කට වැඩි පිරිසක් බේරා ගැනීමට ද හැකි විය.
ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ බිම් මහලිනි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියට්නාමයේ ගින්නට 15 ක් බිලිවෙති