IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වඳුරු උණට එන්නත් 40,000 ක් ඇණවුම් කරයි

‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය ජර්මනිය තුල ව්‍යාප්ත වුවහොත් එයට මුහුණ දීම සඳහා ‘බවැරියන් නොර්ඩික්’ නමැති ඖෂධ සමාගම නිපදවන ‘ඉම්වැනෙක්ස්’ එන්නතේ මාත්‍රා40,000 ක් ඇණවුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

‘ඉම්වැනෙක්ස්’ එන්නත වසූරිය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. ‘වඳුරු උණ’, වසූරිය සහ පැපොල වයිරසයට අයත් වයිරසයකි. මේ අතර, ‘වඳුරු උණ’ වැළඳුනහොත් දින 21 ක කාලයක් නිරෝධායනය වීම සුදුසු යැයි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය කාර්ල් ලොටර්බැක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ දක්වා ජර්මනියෙන් වඳුරු උණ රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇතැයි ද පැවැසෙයි. රෝගීන් සියල්ලම පිරිමි පුද්ගලයන් වේ. වඳුරු උණ සමලිංගිකයන් අතරේ පැතිර යන වයිරසයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

වඳුරු උණට එන්නත් 40,000 ක් ඇණවුම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 542 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site