(බී බී සී පුවත් ඇසුරිණි-085)
වෙනිසියුලාවේ රජයට සහ ජනපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව පැවැත්වූ විරෝධතාවයක් පොලිසිය විරෝධතාවය මැඩපැවත්වීමට යෑමේදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත.
කරකාස් අගනුවඑ විරෝධතාවයේ යෙදුන තරුණයෙකු හා කොලොම්බියානු දේශසීමා ආසන්නයේ ශාන්ත ක්‍රිස්ටෝබල්හි කාන්තාවක මෙලෙස මියගොස් ඇත.
ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් සහ සිරගත කරන ලද විපක්ෂයේ දේශපාලකයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්විණි.
ජනාධිපතිවරයා චෝදනා කරන්නේ විපක්ෂය පොලිසියට පහරදෙමින් හා වෙළඳ සැල් කොල්ලකමින් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන බවයි.
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2345
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙනිසුවේලාවේ විරෝධතාවකදී දෙදෙනෙක් මරුට