
වෙනිසියුලාවේ තෙල් නැව් 6 කට ඇමෙරිකාව නව සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඊට අමතරව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ ඥාතීන් සහ ව්‍යාපාර කිහිපයකට ද ඇමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය දා ඇමෙරිකන් හමුදා කැරිබියානු සාගරයේ යාත්‍රා කරමින් තිබූ වෙනිසියුලාවේ තෙල් ප්‍රවාහනය කරනු ලබන නැවක් අල්ලාගෙන තිබුණි. මෙම නැව ඉරානයට අයත් යැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙනිසියුලා නැව්වලට ඇමෙරිකන් සම්බාධක