IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙනිසියුලා ජනපතිවරණය: භාරකාර ජනපති මදුරෝ පරද්දන්න මා සූදානම්

වෙනිසියුලාවේ ලබන අපේ‍්‍රල් 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, භාරකාර ජනපති මෙන්ම චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ද වන නිකලස් මදුරෝට අභියෝගයක් කිරීමට තමන්ට හැකි බවත් විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේ පවසයි.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය ද හිමිවන්නේ ඔහුටය.
කැප්රිලේගෙන් මදුරෝට විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ ජනපතිවරණයට දින නියම වූ අවස්ථාවේ සිටය.
චාවේස්ගේ දේශපාලන දර්ශනය අනුගමනය කළත්, ජනතාවාදී දේශපාලනඥයකු වුණත්, මදුරෝට තවත් ‘චාවේස්’ කෙනකු විය නොහැකි බව වෙනිසියුලානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

වෙනිසියුලා ජනපතිවරණය: භාරකාර ජනපති මදුරෝ පරද්දන්න මා සූදානම්

ෂෙරිෆ් Tuesday, 12 March 2013 09:50 PM

චාවේස් දුප්පතාගේ හිතවතා නිසා මදුරෝට ජය අනිවාර්යයෙන් හිමිවෙනවා. (නි)

:       0       0

රාණි Tuesday, 12 March 2013 01:59 PM

වෙනිසුලාවේ ප්‍රශ්න පටනරන් වගෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site