දේශසීමා ආරක්ෂාව තර කිරීමටත් දේශසීමා පිවිසුම් මාර්ග වසා දැමීමටත් වෙනිසියුලාව ඊයේ (10) තීරණය කළේය.
වෙනිසියුලා රජය එම තීරණය ගත්තේ ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිමිත්තෙනි.
වෙනිසියුලාවේ ජනපතිවරණයක් පැවැත්වෙන්නේ එරට සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසුවය.
චාවේස් තම අනුප‍්‍රාප්තිකයා ලෙස නම් කළ හිටපු උප ජනපති නිකලස් මදුරෝ සහ විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් අතර ඡුන්ද සටන පැවැත්වෙනු ඇත.
මේ වනවිට වෙනිසියුලාවේ භාරකාර ජනපතිවරයා ලෙස කටයුතු කරන්නේ මදුරෝය. ජනපතිවරණයට සමගාමීව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වීමේ අවදානමක් ඇති හෙයින් ප‍්‍රධාන නගරවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද මදුරෝ කටයුතු කර ඇත.
එපමණක් නොව පසුගියදා පැවැති ජන රැලියකදී මදුරෝ කියා සිිටියේ රටේ දුෂණ වංචාවලට තමන් කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඊට එරෙහිව සටන් කිරීමට තමා දිවි හිමියෙන් කටයුතු කරන බවත්ය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙනිසියුලාව දේශසීමා ආරක්ෂාව තරකරයි