සිවුවැනිවරටත් විශිෂ්ට ජන වරමක් හිමිකර ගත් වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (10) සිය නව අගමැතිවරයා ලෙස විදේශ ඇමැති නිකොලස් මඩුරෝ නම් කළේය. 49 හැවිරිදි නිකොලස් මඩුරෝය වෘත්තීය සමිති සාමාජිකයෙකි. චාවේස්ගේ රජයේ විදේශ ඇමැති ධුරය හෙබවීමට පෙර ඔහු බස් රියැදුරෙකු ලෙස ද රැකියාව කර ඇත. ඔහු චාවේස්ගේ රජයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළේ 2006 වසරේ සිටය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වෙනිසියුලාවේ අගමැති ධුරයට බස් රියැදුරෙක්
රොහාන් Friday, 12 October 2012 11:25 AM
ලංකාවේ කුඩු, කසිප්පු විකුණන අය ඇමතිලා වෙලා ඉන්න එකේ ඕක මොකක්ද? (නි)
නිරාන් Friday, 12 October 2012 11:27 AM
අපේ මෙහේ ඉන්න සමහර අයට මේ තරම්වත් සුදුසුකම් නැතුව ඇති (ස)
මුතුකුඩ Friday, 12 October 2012 11:21 PM
ඇයි රියදුරෙක් කිවුවහම එය ගෞරවනීය රස්සාවක් නොවෙයිද? ඒ රටවල් වල එය උසස් රැකියවක් ලෙස සළකනවා. (නි)
නාපවල Saturday, 13 October 2012 02:06 PM
බස්රියදුරෙක් යනුවෙන් අදහස්කලේ පහත් රැකියාවක් ලෙසද ?? (ස)