දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටා ඇති වනවාටු දුපත ඊයේ (26) ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය.
භූමි කම්පාවේ ප‍්‍රබලත්වය ටික්ටර් මාපකයේ ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇත.
භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවිණි. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනවාටු දුපත අසල භූමි කම්පාවක්
සමරේ Saturday, 27 July 2013 09:39 PM
ජීවිත හානි නොවුන එක කොච්චර දෙයක්ද? (නි)
දිවියා Sunday, 28 July 2013 01:09 PM
ගස් විනාසය හේතුව බව සිහිකරලා සැලැස්මවල් හදන්න ලෝකේ බේරා ගන්න. (නි)
ගාමිණී-සිරි Saturday, 27 July 2013 02:22 PM
පොල්,කොකෝ,පශු සම්පතින් ,හා සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන ලස්සන දුපතේ වැසියන්ට වැඩි විපතක් සිදු නොවීම ලොකු වාසනාවක් ! (අ)