IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වීදි කලාකරුවකුගේ සිතුවමක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

බැන්ස්කි ලෙස හැඳින්වෙන බ්‍රිතාන්‍ය ජාතික වීදි කලාකරුවකුගේ සිතුවමක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 12 ක වාර්තා ගත මුදලකට අලෙවි වී ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ චිම්පන්සීන් අසුන්ගෙන සිටින අයුරු නිරූපණය වන මෙම සිතුවම, බාරදුන් පාර්ලිමේන්තුව, ලෙස නම් කර තිබේ.

2009 වර්ෂයේ නිර්මාණය කර ඇති එය මීටර් 4 ක දිගින් යුත් විශාල පරිමාණයේ සිතුවමකි.

2008 වසරේදී බැන්ස්කිගේ සිතුවමක් නිව්යෝක් නගරයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 කට අලෙවි වී තිබේ.

බැන්ස්කි සිය අනන්‍යතාව සඟවාගෙන ජීවත්වන පුද්ගලයකු බව විදෙස් මාධ්‍ය පවසයි.

 

-226

(රොයිටර්ස් ඇසුරෙනි)



අදහස් (3)

වීදි කලාකරුවකුගේ සිතුවමක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

kin benat Friday, 04 October 2019 11:00 AM

ඕක හෙට අනිද්දට ගත්ත පුද්ගලයා ලංකාවට බාරදෙනවා.

:       12       21

Bamunuarachchi Saturday, 05 October 2019 01:53 AM

මේක ලංකා පාර්ලිමන්තුව කියලා සටහන් වුණා නම් තව මිලියන 5ක් වැඩිපුර අලවි කර ගන්න තිබුනා. රැජිනම එය මිලට ගනී වී ලෝකෙට පෙන්වන්න "අපි මහත් වරුන්ට බාර දීපු රට දැන් චිම්පනසියන් පාලනය කරනවා " කියා ලෝකෙට කියන්න

:       499       5

විජිත් Saturday, 05 October 2019 05:55 PM

බමුණු, අදහසනම් හොඳයි..එත් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ චිම්පන්සියෝ නොවෙයිනේ.ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ " නරි " රැලක්නේ. එනිසා නරි 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ සිතුවමක් අඳින්න බැන්ස්කිට ආරාධනා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site