
50 හැවිරිදි සෞදි ජාතිකයකු එකම පාසලේ පරිපාලන ප්‍රධානියා, විදුහල්පතිනිය, ගුරුවරියක සහ සිසුවිය විවාහකරගෙන ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය පවසයි.
විවාහ සිදුවී ඇත්තේ සෞදි නීතියට අනුකූලවය.
එසේ වුවත්, මෙය සුවිශේෂී සිදුවීමක් ලෙස මාධ්‍ය වාර්තා කළත්, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ විවේචන එල්ල වී ඇත.
(ගල්ෆ් ටයිම්ස්)
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුහල්පතිනියත්, ගුරුවරියත් සිසුවියත් විවාහ කරගෙන