IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්

යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී.

විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ ඇමැතිවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාත් එය ඇගේ අකමැත්තෙන් සිදුවුණු සිප ගැනීමක් නිසාත්ය.

එම සිප ගැනීම සම්බන්ධයෙන්, ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව පෙනෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්

Dg upali Tuesday, 07 November 2023 07:36 AM

ඔයා හිතන්න හොඳ නැහැ

:       0       8

බෙම්මුල්ල Tuesday, 07 November 2023 02:13 PM

නාකි විසේ ගෙටත් උසේ " කියනවානේ. ආපු වැඩේ කරගෙන ආපහු යනවා හැර මොන මඟුලකට ඉඹින්න ගියාද?

:       1       1

පුන්චි අම්මා ලපයගෙ බඩුව Tuesday, 07 November 2023 02:50 PM

අපේ ලපයා අනුරත් එයාගේ අම්මා නැති වෙලාවට මාව හොරෙන් හොරෙන් සිපගත්තා. අන්තිමට ලපයාගේ අම්මට අහුවෙලා මාර කෙලියක් වුනේ. ඊට පස්සේ තමයි ලපකුමාර ප්‍රසිද්ධියේ මාව ඔහුගේ බිරින්දෑ කරගත්තේ...!

:       5       3

wimal Tuesday, 07 November 2023 03:01 PM

හරිනේ කොල්ලෙක් නෙවෙයිනේ...

:       1       1

Bamunuarachchi Tuesday, 07 November 2023 06:23 PM

එක්කෝ ඊයේ රෑ ගත්ත ඒවා නැත්නම් උදේ ගත්ත ඒවා වැඩකරලා නැතිනම් මෑන් හිතලා තිබෙන්නේ birthday party එකකට ආවා කියලා වෙන්න ඇති...!

:       1       8

G. K. Ekanayake Sunday, 12 November 2023 09:13 PM

අපේ ධනුෂ්ක ගුණතිලකගේ ජාතියේ පොරක්...!

:       1       7

sara Thursday, 23 November 2023 02:25 PM

මම මේ බැලුවේ සිප ගන්න ගමන් මොකද කරන්නේ කියලයි... අපේ ලප කුමාරද මන්දද මේ කියලා... පුංචි අම්මා පවු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 276 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2114 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1610 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site