IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වාද්‍ය වෘන්දය මෙහෙයවූ රොබෝ

වාද්‍ය වෘන්දයක් මෙහෙය වූ රොබෝවකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ.

‘එවර් 6’ නමැති මෙම රොබෝ කොරියානු ජාතික තාක්ෂණ ආයතනයේ නිර්මාණයකි.

කොරියානු ජාතික රඟහලේ පැවැති ප්‍රසංගයකදී ‘එවර් 6’ ඉතා නිවැරදිව දෑත් හසුරුවමින්, වාද්‍ය වෘන්දය මෙහෙය වූ බව පැවැසෙයි.

‘එවර් 6’ මානවරූපී රොබෝවෙකි. පාද නැති අතර, රෝදවලින් ගමන් කරයි. සිරුරෙන් උඩ කොටස නම්‍යශීලීය. සිරුර, අත් සහ හිස චලනය කළ හැකිය.

ජාතික තාක්ෂණ ආයතනය පැවැසුවේ තමන්ගේ රොබෝ සංගීතඥයා රඟහලට පැමිණ සිටි පිරිස අමන්දානන්දයට පත් කිරීමට සමත් වුණු බවය.

ප්‍රසංගය හිතුවාටත් වඩා සාර්ථක වූයේ යැයි ‘එවර් 6’ නිර්මාතෘවරු පවසති.



අදහස් (0)

වාද්‍ය වෘන්දය මෙහෙයවූ රොබෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site