16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්, නත්තල් දින විශේෂ දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැදුරේදී පෙරේදා (24) රාති‍්‍රයේ පැවැත්වුණු අතර දහස් ගණනින් කිතුනු බැතිමතුන් ඊට සහභාගී වූහ.
බෙනඩික් පාප්තුමන්ගේ පදවි ප‍්‍රාප්තියෙන් පසු එතුමාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සත්වැනි නත්තල් දේව මෙහෙය විය.
ජේසුතුමන්ගේ නිහතමානී ගුණය ගැන දේශනා කළ පාප්තුමන් කියා සිටියේ ලෝකය වාණිජකරණයට මුල් තැන දෙමින් යහපත් ගුණදම් වියැකී යෑම ගැන තමා කනස්සල්ලට පත්වන බවත් සෑම දෙනාම ජේසුතුමන්ගේ උත්පත්තියෙහි සැබෑ අරුත වටහා ගෙන කටයුතු කරන ලෙස තමා සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින බැව් කීය.
2025 නොවැම්බර් මස 04
21
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2000
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතිකානුවේ නත්තල් දේව මෙහෙයේදී