IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වතිකානයේ සාමසැලැස්ම ගැන දන්නේ නෑ

රුසියානු යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට වතිකානය සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පැවැසුවත්, තමන් එවැනි සාම සැලැස්මක් ගැන කිසිවක් නොදන්නා බව රුසියාව පැහැදිලි කර තිබේ.

එවැනි සාම සැලැස්මක් පිළිබඳ කිසිවක් තමන්ට වතිකානය දැනුම් දී නොමැති බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීම සම්බන්ධයෙන් පාප්තුමන් උනන්දුවෙන් පසුවන තමන් හොඳින් දන්නා බව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

වතිකානයේ සාමසැලැස්ම ගැන දන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site