රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට වතිකානය ද නව සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති.
පාප්තුමන් මේ බව අනාවරණය කළේ හංගේරියාවේ තෙදින සංචාරයක් අවසන් කර ආපසු පැමිණෙද්දී, මාධ්‍යවේදීන් අමතමිනි.
කෙසේ නමුත් වතිකානය මැදිහත් වී සකස් කළ එම සාම සැලැස්ම සම්බන්ධයෙන් පාප්තුමන් වැඩි විස්තරයක් නොකළ බව ද පැවැසෙයි.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වතිකානයෙන් සාම සැලැස්මක්