IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල

(විමුක්ති එස් රුද්‍රිගු)

පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය විය.

දැන් එම ඡායාරූපය මුද්‍රණය කළ, ටී ෂර්ට් විකිණීමට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔන්ලයින් ඇණවුම් කර මෙම ටී ෂර්ට් මිලදී ගැනීමට හැකි බව ද පැවැසෙයි. ‘මම දැන් ශක්තිමත්’, ‘වෙඩි උණ්ඩයට මම බය නැහැ’, ‘මම පරාජය බාර ගන්නේ නැහැ’ ආදී ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් වෙයි.

මෙම ටී ෂර්ට් නිපදවා ඇත්තේ චීන සමාගමක් බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (6)

වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල

fairoos Monday, 15 July 2024 11:49 AM

ලංකාවේ වගේමයි අර එක්කෙනෙක් මහ දවල් මරලා ඊළඟ දවසේ පෝස්ටර් ගහලා තිබ්බේ.

:       5       16

රංබොඩ Monday, 15 July 2024 01:19 PM

ඕනෑම දෙයක් විකුණන වර්ථමාන ව්‍යාපාර විද්‍යාව...

:       4       17

jayantha Monday, 15 July 2024 02:10 PM

ඔය ට්‍රම්ප්ලා ප්ලෑන් කරලා කරපු ෂූට් එකක්...

:       24       17

Sam GamageWednesday, 24 July 2024 01:18 AM

ඕක සැලසුම් කරලා කරපු එකක්. ඕවා මෙයාට හොඳටම හුරුයි. රටම දන්න වංචාවක්... චෝදනා 34කට වැරැදි කරුවී ජනාධිපති වෙන්න ඉල්ලන එකම රට මේක.

:       5       0

ABS Module Tuesday, 16 July 2024 12:29 PM

චීන්නුන්ට පුළුවන්නම් පඩෙත් විකුණනවා

:       5       11

sanathTuesday, 16 July 2024 07:37 PM

චීන්නු ඒ තරම් පාපන්දු වලින් ලෝකෙට ගන්නේ තාත්තේ ..කෝනර් එකක් ගියොත් එතන ෆුඩ් කෝනර් එකක් දාන නිසාලු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site