ලෝකය පුරා ඇතිවී තිබෙන ගැටුම් තෙවැනි ලෝක යුද්ධයක් හා සමාන යැයි සාමයේ පණිවුඩය රැගෙන බොස්නියාවට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමෝ පැවසූහ.
බොස්නියාවට පැමිණි පාප්තුමෝ සරයේවෝහිදී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වූහ. ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවැති දේව මෙහෙයට 65000කට වැඩි පිරිසක් සහභාගි වූ අතර තවත් විශාල පිරිසක් මඟ දෙපස රැස් ව සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
‘බොහෝ දෙනා වුවමනාවෙන්ම යුද්යක් ඇති කිරීමට උත්සහ කරනවා. බොහෝ දෙනා බෙදීම් ඇති කරන්නේ දේශපාලන වාසි ගැනීමටත් අවි ජාවාරමෙන් ලැබෙන වාසි ගැනීමටත්. නමුත් යුද්ධය කියන්නේ දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සරණාගත කඳවුරුවලට ගාල් කිරීමක් විතරයි. එහි තේරුම බලහත්කාරයෙන් අවතැන් කිරීමක් .‘
සරයේවෝහිදීය (ඒ.එෆ්.පී)
2025 නොවැම්බර් මස 04
480
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2227
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1671
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘වැඩි දෙනෙක් දේශපාලන වාසියට බෙදීම් ඇති කරනවා‘
සත්‍යයා Monday, 08 June 2015 04:27 AM
"බොහෝදෙනා බෙදීම් ඇති කරන්නේ දේශපාලන වාසි ගැනීමටත් අවි ජාවාරමෙන් ලැබෙන වාසි ගැනීමටත්....." කියලා කියූ දෙයින් එතුමාට අන්තර් ඥානය ඉතා හොඳින් තිබෙන බව පේනවා. (නි)
ප්‍රනාන්දු Sunday, 07 June 2015 05:15 PM
කෙළින්ම කියන්නකෝ ඇමරිකාව සහ යුරෝපයේ කෙරුවාව (නි)
රෙජි-සිඩ්නි Tuesday, 09 June 2015 03:36 AM
එතුමා පැවසුවේ සම්පුර්ණ ඇත්ත.අයුක්තිය අසාදාරනය ඉදිරියේ නැගී සිටින ඔවැනි ආගමික නායකයන් තමා අද අපට අවශ්‍ය වී ඇත්තේ. (ස)
දුමින්ද Monday, 08 June 2015 07:21 AM
ඇමෙරිකාවේ සහ යුරෝපයේ යහපාලන යුද්දය රටවල් අස්ථාවර කර දුක.. ලේ .කදුල උරුමකර ඇත ලොවට (ම)
පිටබැද්දර ජයා Monday, 08 June 2015 08:27 AM
අපෙත් ඔහේ වගේම තමයි පාප් තුමෝ ! (නදී)
බටංගල Monday, 08 June 2015 08:33 AM
පාප් තුමාට ස්තුති වෙන්න ඕන ලෝකයේ බල කඳවුරු වලින් රටවල් භේද බින්න කර ජනතාව අගාධයට දමන එකට විරුද්ධව හඬක් නැගීම ගැන. එම රටවල දේශපාලන නායකත්වයන් තමන්ට කැමති ලෙස හසුරුවන්න පුළුවන්වීම තමයි මේ ඛේදවාචකය. (නදී)