IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙඩි තියාගත් පුහුණුවේදී වෙඩි කයි

ගිනි අවි භාවිතය ගැන පැවැත්වුණු පන්තියකට සහභාගී වූවකුට පන්තියේ උපදේශකවරයා වෙඩි තැබීමේ පුවතක් ඇමරිකාවේ ඔහයෝ ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

උපදේශක මිලිමිටර 0.38  පිස්තෝලයකින් වෙඩි තබන ආකාරය පෙන්වීමට යාමේදී සිසුවාට වෙඩි වැදී ඇත.පොලිසිය කියන්නේ ගුරුවරයා පිස්තෝලයේ උණ්ඩ ඇති බව නොදැන සිට ඇති බවයි.

සිසුවාගේ අත පසාරු කරගෙන උණ්ඩය පිටවී ඇත. ඔහු රෝහල් ගත කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්ය.

මෙම පුහුණු පන්තිය පවත්වනු ලැබ ඇත්තේ ඔහයෝ ප‍්‍රාන්තයේ පොලිස් බළධාරීන්ගේ අදහසකට අනුවය.පන්තියේ අරමුණ වී ඇත්තේ ඔහියෝ වැසියන් නිවැරදිව ගිනි අවි භාවිතා කිරීම ගැන දැනුම්වත් කිරීමයි.


 

 



අදහස් (0)

වෙඩි තියාගත් පුහුණුවේදී වෙඩි කයි

සෙනරත් Friday, 16 August 2013 11:15 PM

පිස්තෝලයේ උණ්ඩ තිබෙනවද නැද්ද කියා නොබලා වෙඩි තියන හැටි උගන්වන ගුරුවරුද ඇමෙරිකාවේ ඉන්නේ? එහෙනම් අනෙක් ගුරුවරු කොහොමට ඇත්ද? (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 18 August 2013 12:07 AM

පුහුණුකරුවා තවදුරටත් පුහුණු කරන්න ඕනෑ. (නි)

:       0       0

සිජු Saturday, 17 August 2013 11:22 AM

අපරාද කාරයෝ ඇතිකරන්නේ ඇමෙරිකාව ...නිකන් ඉන්න මිනිස්සුන්ට මොකටද අවි පුහුණුව ? ඕව තහනම කරලා මිනිස්සුන්ට නිදහසේ ඉන්න දුන්නනම් ඉවරිනේ ...(නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site