ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වර්ෂය ලෙස 2018 වසර හැඳින්විය හැකි බව ගුවන් සේවා ආරක්ෂණ ජාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
2017 වසරට සාපේක්ෂව 2018 වසරේ සිදුවූ ගුවන් යානා අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
2018 වසරේ සිදුවූ ගුවන් අනතුරු වලින් මගීන් 556 දෙනෙකු මරණයට පත්වූ බව ගුවන් සේවා ආරක්ෂණ ජාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 2017 වසරේ සිදුවූ ගුවන් අනතුරු 44 දෙනෙකු මරණය පත්විය.
පසුගිය වසරේ දරුණුතම ගුවන් අනතුර සිදුවූයේ ඔක්තෝබර් මාසයේදීය.ඒ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් යානය කඩා වැටී එහි සිටි පුද්ගලයන් 189 දෙනෙකු මිය ගියේය.
(බීබිසී ඇසුරෙනි)
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වැඩිම ගුවන් අනතුරු වූ වසර ලෙස 2018 ඉතිහාසයට එක්වෙයි
bandara Wednesday, 02 January 2019 02:49 PM
2017ට සාපේක්ෂව ඉහළ යෑමක් තිබු පමණින් වැඩිම වසර වෙන්නේ කොහොමද?
sam Thursday, 03 January 2019 07:31 AM
1977 කැනරි දුපතේ සිදු වූන ගුවන් අනතුරෙන් පමණක්, මගීන් 583 දෙනෙකු මිය ගියානම්, මේ පුවත බොරුවක් නේද ?