
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් වෙරළේ යුදෙව් ප්‍රජාවගේ හනුක්කා උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි ප්‍රහාරයට වගකිවයුතු බවට හඳුනාගත් වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු නවීඩ් අක්‍රම් නමැත්තා යැයි පොලිසිය පවසයි.
පොලිසිය වෙඩික්කරුගේ නිවස පිහිටි සිඩ්නි නිරිතදිග ප්‍රදේශයේ වීදියක් වටලා ඇතැයි ද පැවැසෙයි. නිවස වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 50ට වඩා දුරින් පිහිටා ඇති බව ද වාර්තා වේ. අක්‍රම්, ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආ පාකිස්තාන ජාතිකයෙක් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවකු බවත් පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩික්කරුවෙක් හඳුනා ගැනෙයි