ජුලියන් ඇසෙන්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් තොරතුරු ලබා දුන්නැයි චෝදනා ලැබ මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගැනුණු ඇමෙරිකා සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිංගේ නඩු විභාගය අද (3) දිනයේ දී ඇරැඹීමට නියමිතය.
අත්අඩංගුවට ගත් දිනයේ සිට මෑනිං රඳවා තැබුණේ ඇමෙරිකානු හමුදා කඳවුරකය. එහිදී ඔහු නොයෙක් ආකාරයේ වධබන්ධනයන්ට ලක් වූ බව ද පැවැසිණි.
අධිකරණය හමුවේ වරදකරු වුවහොත් මෑනිංන්ට වසර 154 ක සිර දඬුවමක් ලැබෙනු ඇත.
මෑනිං වහා නිදහස් කරන්නැයි බල කරමින්, ඇමෙරිකා මානව කි‍්‍රයාකාරීහු පිරිසක් වොෂින්ටන් නුවර විරෝධතා රැුලියක් ද පැවැත්වූහ.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විකිලීක්ස් වෙබ් අඩවියට රහස් දුන් ඇමෙරිකා සෙබළාගේ නඩු විභාගය අද ඇරැඹේ
සුදේශ් Monday, 03 June 2013 02:18 PM
වරදක් කරලා නම් ඊට නිසි දඩුවම ඕනේ (දී)
නන්දන Monday, 03 June 2013 09:50 AM
පේනවද මානව හිමිකන් කාරයෝ අපට විතරක් නෙවේ කචල් දාන්නේ. ලෝකෙටම මෙයාල ප්‍රශ්නයක්......(ස)