විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් පෙරේදා (19) ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයට ගොස් තමාට ඉක්වදොර්යේ දේශපාලන රැකවල් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය. ඔහුගේ එම ඉල්ලීමට හේතු වූයේ ඇසෙන්ජ් ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් පසුගිය දා තීරණය කිරීමත් සමඟය. ඇසෙන්ජ්, මීට වසර කිහිපයකට පෙර ස්වීඩනයේ ජීවත් වෙද්දී එරට ස්වීඩන කාන්තාවන් දෙදෙනකු අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට නියමිත අතර ඊට පෙනී සිටීම සඳහා ඇසේනජ් ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළේ මීට සති කීපයකට පෙරය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විකිලීක්ස් නිර්මාතෘ ඇසෙන්ජ් ඉක්වදෝරයේ රැකවල් පතයි