IMG-LOGO

වික්ටෝරියා ප්‍රාන්තය අගුළු දැමීම 23 වැනිදා තෙක් දීර්ඝ කරයි

මෙල්බර්න් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තය අගුළු දැමීම ලබන 23 වැනිදා තෙක් දීර්ඝ කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෲස් තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රනාත්යේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 70ක් හෝ කොවි මර්දන එන්නතේ පළමු මාත්‍රාව ගන්නා තුරු මෙම තීරණය ගත් බවද ආණ්ඩුකාරවරයා කියා සිටී.

මෙම තීන්දුව ඉතා අමාරුවෙන් ගත් එකක් වුවද කොවිඩ් වසංගත තත්ත්වය් ව්‍යාප්තවීම භායානක තත්ත්වය ඊට වඩා ප්‍රබල බවත් , එබැවින් පරෙ පරදී නිදහසේ ජනතාවට සිටිය නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත ආන්ඩුකාරවරයා මෙල්ඉර්න් නුවර දී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සදහන් කර ඇත.

මේ අතර ඔස්‌ට්‍රේලියාවේ එන්නත්කරණය ප්‍රමාද වීම හමුවේ එරට වැසියන්ගේ අප්‍රසාදය පාලක රජයට එල්ල වීමත් සමග සිංගප්පූරුව සතු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ පහක් ඔස්ට්‍රේලියාවට හුවමාරු කර ගැනීමට දෙරටේ එකගතාවය පළවී ඇත.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (0)

වික්ටෝරියා ප්‍රාන්තය අගුළු දැමීම 23 වැනිදා තෙක් දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 378 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 187 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1883 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site