IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


වකුගඩු ගල් 206 ක් ඉවත් කරලා

වකුගඩු ගල් හේතුවෙන් මාස 6 ක කාලයක සිට පීඩා විඳි හයිද්‍රාබාද් නගරයේ පදිංචි 56 හැවිරිදි වීරමල්ල රාමලක්ෂ්මයියා මහතාට සහනයක් ලබා දීමට අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු සමත් වූහ.

ප්‍රදේශයේ වෛද්‍යවරු සිදුකල ප්‍රතිකාර හේතුවෙන් විඳින වේදනාවෙන් තාවකාලික සහනයක් ලැබුනත් ස්ථිර ප්‍රතිකාරයක් ලබා දීමට ඔවුන් සමත් නොවූ බව රාමලක්ෂ්මයියා මහතා පැවසුවේය.

 අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු ශල්‍ය කර්මයක් මගින් රාමලක්ෂ්මයියා මහතාගේ වකුගඩුවල තිබූ ගල් 206 ක් ඉවත් කිරීමට සමත් වුවේය.

ශල්‍යකර්මය අවසන් කිරීම සඳහා වෛද්‍යවරුන් හට පැයක කාලයක් ගත වී ඇත.වෛද්‍යවරු පැවසුවේ ඉහළ උෂ්ණත්වයේදී ඇතිවන විජලන තත්ත්වය හේතුවෙන් වකුගඩු වල ගල් ඇති විය හැකි බවය.

සාර්ථක ශල්‍ය කර්මයෙන් පසු  රාමලක්ෂ්මයියා මහතා පසු දින තම නිවස බලා පිටත්ව ගිය බව අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

වකුගඩු ගල් 206 ක් ඉවත් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 658 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site