ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා එල්ල කළ ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේදී පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමට විරෝධය පළ කරමින් පාකිස්තානයේ ලාහෝර් නුවර ඊයේ (19) දිනයේද දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. එම රැලියට පාකිස්තාන වැසියෝ 30,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඔවුහු ඇමෙරිකාවට දොස් කියමින් ඇමෙරිකා ජාතික ධජ ගිනිබත් කරන්න වූහ. ඉකුත් 26 වැනිදා එල්ල වූ එම ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකා රජය එම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානයට සිය කනගාටුව ප‍්‍රකාශ කර ඇති නමුත් සමාව ඇයැදීමක් කර නැත. ප‍්‍රහාරයෙන් පසු පාකිස්තාන/ඇමෙරිකා ඇයිහොඳයිකම් මුළුමනින්ම ඇණහිට ඇති අතර පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයේ විදෙස් හමුදාවලට භාණ්ඩ ප‍්‍රවාහනයට ද බාධා එල්ල විය. පාකිස්තාන රජයේ විරෝධය මැද පාකිස්තානයේ පිහිටුවා තිබූ ඇමෙරිකන් හමුදා කඳවුරක් ඉවත් කර ගැනීමට ද ඇමෙරිකාවට සිදුවිය.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාහෝරයේ දැවැන්න විරෝධතා රැලියක්