IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලොස් ඇන්ජලීස් ළැව්ගිනි: නිවාස දහස් ගණනක් වනසයි

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනි ඊයේ (8) වනවිට තවත් දරුණු විය. අලුත් ළැව් ගිනි කීපයක් හටගත් බවත්, එම ළැව් ගිනි ලොස් ඇන්ජලීස් අයත් කැලිෆෝනියා ජනපදයේ පළාත් 4 කට ව්‍යාප්ත වී ඇති බවත් පැවැසෙයි.

ළැව් ගිනිවලට කොටුවුණු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි ද වාර්තා වේ. ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනකුට ඔවුන්ගේ නිවස අහිමි වී ඇත.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ළැව් ගිනි හේතුවෙන්, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ලොස් ඇන්ජලීස් වැසියන් ගණන 37,000 කි.

ළැව් ගිනි හේතුවෙන්, ලොස් ඇන්ජලීස් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ගිනි නිවන භට කණ්ඩායම් රැසක් ළැව් ගිනි පාලනය කිරීමට යොදවා ඇති අතර, ජලය නොමැති වීම නිසා ළැව් ගිනි පාලනය අසීරු බව ගිනි නිවන භටයෝ පවසති.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලොස් ඇන්ජලීස් ළැව්ගිනි: නිවාස දහස් ගණනක් වනසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site