
ලොව වැඩිම උණුසුම වාර්තා වූයේ පසුගිය ජූලි මාසයේ යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය පෘථිවි කාලගුණය නිරීක්ෂණය කරයි. ඒ, ඒ වෙනුවෙන් විශේෂයෙන් පෘථිවි කක්ෂයට යැවූ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ආධාරයෙනි.
කාලගුණ කටයුතු පිළිබඳ දත්ත සහ වාර්තා එළිදක්වන්නේ, නාසා ආයතනය යටතේ පවතින නිව්යෝක් නුවර පිහිටි නාසා ගොඩාඞ් අභ්‍යවකාශ අධ්‍යයන අංශයයි.
ලොව වැඩිම උෂ්ණත්වය පසුගිය ජූලි මාසයෙන් වාර්තා වී ඇත්තේ 1880 වසරෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත.
2025 නොවැම්බර් මස 04
201
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2074
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වැඩිම උණුසුම ජූලි මාසයේ