පිලිපීනයේ මැනිලා නුවර වෛද්‍ය ජෝස් ෆෙබෙල්ලා අනුස්මරණ රෝහලේ පිහිටි ප‍්‍රසූතිගාරය ලොව වඩාත් කාර්යබහුලම ප‍්‍රසූතිකාගාරය ලෙස නම් කර ඇත.
මීට හේතුව දිනකට එහි ගැබිණි මව්වරුන් 300 ක් පමණ පුතිකාර ලැබීමයි. දිනකට බිළින්දෝ 60 සිට 100 දක්වා එහිදී උපදිති.
එහි ඇති ඉඩ පහසුකම් කොපමණද කිවහොත් එක ඇඳක මව්වරුන් පස් දෙනෙක් පමණ සිටිති. දරුවන් ඉපදෙන්නේද අනිත් මව්වරුන් බලා සිටියදීමය. සමහර මව්වරුන් වෛද්‍යවරුන්ගේ සහයක් නොමැතිවම දරුවන් බිහි කරති. මේ පිළිබඳ දෙමව්පියන් රෝහල් වෛද්‍යවරුන්ට දොස් පවරණ අවස්ථා නිරතුරුවම දැකිය හැකිය.
සාමාන්‍යයෙන් පිලිපීන පවුලක දරුවන් හත් දෙනකුට වඩා සිටීම සුලභව දැකිය හැකිය. එම නිසා මෙලෙස ප‍්‍රසූතිකාගාරයේ තදබදයක් ඇති වුණත් අවශ්‍ය පහසුකම් ලබා දීමට එරට බලධාරීන් පියවර ගත යුතු බවට මේ පිළිබඳව අදහස් දක්වමින් රෝහල් කාර්යය මණ්ඩලය චෝදනා කරති. පහසුකම්වල අගහිගතා කොපමණ තිබුණද මෙතෙක් එක් බිළිඳකුවත් බිම තැබීමට සිදු නොවීම සතුටට කරුණක් බව ඔවුන් පැවසූහ
.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව ලොකුම දාරකාගාරය
වීර Tuesday, 12 November 2013 06:27 PM
අපේ රටේ ඔහොම හදනවා නම් හදන්න ඕනෑ මාලිගාවත්ත, කාත්තන්කුඩි,අම්පාර,මඩකලපුව,පොතුවිල් වගේ නගර වල. (නි)
විමල් Tuesday, 12 November 2013 06:33 PM
ඔන්න එක් කෙනෙක් බිහිකරන අපේ අයට පාඩමක් (නි)
රංජිත් Thursday, 14 November 2013 01:04 PM
එක තාත්තා කෙනෙක් ගේ ළමයි නෙමෙයිනේ.. දන්නෝ දනිති !!! (ස)
හර්ෂ Saturday, 16 November 2013 09:41 AM
පිලිපීනය කියන්නේ ගණිකා වෘත්තිය වැඩිපුර කරගෙනයන රටක්.එහෙමරටක මෙහෙම වෙනවා.(දිල්)
අමිල කටුනායක Tuesday, 12 November 2013 07:29 PM
බබාලා මාරු වෙන්නත් පුළුවන්නේ (නි)
යවනාද් Thursday, 14 November 2013 07:00 PM
එක වැදගත් දෙයක් කියන්න ඕනෑ. පිලිපීනයේ ගැහැණු බබාලා හදාගන්නවා ඕනෑම ගණනක් නමුත් මරන්නේ නැහැ (නි)
මර්වින් Wednesday, 13 November 2013 06:29 PM
රිස්වාන්,පිලිපීනයේ ඉන්න වැඩකාරයන් ගැන නම් මොන කතාද? (නි)
රිස්වාන් ඩුබායි Wednesday, 13 November 2013 09:16 AM
මෙයට ප්‍රධාන හේතුව ෆිලිපිනයේ ඉන්නේ නියම වැඩ කාරයෝ.. (ස)
ෂෆීක් Thursday, 14 November 2013 10:29 AM
අයෙත් අහලා මර්වින්, රිස්වාන් ඩුබායි ඉඳලත් ඒ ගැන දන්නේ නැහැ.වීරට නම් මොකද්දෝ ලෙඩක් තිබෙනවා වගේ. (ස)
අරුසියා Thursday, 14 November 2013 10:53 AM
ඒ කියන්නෙ වීර අනික් පළාත් වල පිරිමි නැහැ කියලද?? (ස)
දිසානායක Friday, 15 November 2013 08:50 PM
රිස්වාන් පිලිපිනියෝ වලවල් කපලා ඩුබායි වල හම්බ කරනවා කියන්නේ ඇත්තද කාබර වෙනුවට තියෙන්නේ වලවල්ලු (අ)