IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


ලොව ලොකුම කිඹුලා පිලිපීනයෙන්

දකුණු දිග පිලිපීනයේ අගුසාන් දෙල් සූර් ගම්මානයේ ගැමියන් බියට පත් කළ මීටර් 6.4 ක් දිග, කරදිය කිඹුල් රජු පණ පිටින් අල්ලා ගැනීමට පිලිපීන වනජීවී නිලධාරීන්, පශු වෛද්‍යවරුන් සහ ප‍්‍රදේශවාසීහු පෙරේදා (5) සමත් වූහ. මෙම දැවැන්ත කිඹුලාගේ බර  කිලෝ ග‍්‍රෑම් 600 කි.දැනට පණ පිටින් අල්ලා ගැනීමට හැකිවී ඇති විශාලතම කිඹුලාත් පිලිපීනයේ ජීවත් වන විශාලතම කිඹුලාත් දෙල් සූර් ගම්මානයෙන් අල්ලා ගැනුණු මෙම කිඹුලා යැයි පිලිපීන පලවාන් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

ලොව ලොකුම කිඹුලා පිලිපීනයෙන්

කේ.ඒ.පී. ප්‍රියදර්ශන Friday, 09 September 2011 08:42 AM

හොඳයි

:       0       0

සංජීව Friday, 09 September 2011 10:35 AM

මෙව‍ගේ වෙන පින්තූර නැද්ද හොද දැන්වීමක්.

:       0       0

සෙනරත් චන්ද්‍රසිරි Friday, 09 September 2011 01:25 PM

මේ තොරතුරු ඵල කිරිම ගැන ස්තූතියි

:       0       0

නිලු Friday, 09 September 2011 04:13 PM

අම්මෝ මුගේ වලිගේ දිග........

:       0       0

තුෂාර Monday, 23 September 2013 10:27 AM

මාතර නිල්වලා ගඟේ ඉන්නන උන් දැකලා නැතුව (දී)

:       0       0

දිනේෂ් Monday, 12 September 2011 09:37 AM

පුදුම හිතෙන හොද පුවතක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14757 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site