IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලොව මිටිම මිනිසා මියයයි

ලෝකයේ මිටිම මිනිසා ලෙස වාර්තා වූ නේපාලයේ චන්ද්‍ර ඩන්ගි (75) නියුමෝනියා රෝගයෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

පැසිෆික් සාගරයේ ඇමරිකානු කොලනියක් වූ පැගෝ පැගෝහි ලින්ඩන් බි ජොන්සන් නිවර්තන වෛද්‍ය මධ්‍යස්ථානයේ දී ඔහු මියගියේය. මරණයට හේතුව නියුමෝනියා රෝගයයැයි රෝහල් ආරංචි කියයි. මියයනතුරුම ඔහු ඉන්දියාවේ සුප්‍රසිද්ධ රැම්බෝ සර්කස් කණ්ඩායමේ සේවකයකු වූයේය.

අඟල් 21.5ක් උස ඩන්ගි 2012 වර්ෂයේ දී ලෝකයේ සිටින මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත් වූයේය. ඩන්ගි ගිනස් වාර්තා පොතට ඇතුලත්වීමට පෙර ලොව මිටිම මිනිසා ලෙස වාර්තාපොතට ඇතුලත්ව සිටියේ ඉන්දියාවේ සිටි ගුල් මොහොමඩ්ය. ඔහු අඟල් 22.5ක් උසැතිය. 1997 දී අවුරුදු 40ක් වූ හෙතෙම මියගියේය.

The world 1 - Copy The world 2 The world 3 The world 4



අදහස් (0)

ලොව මිටිම මිනිසා මියයයි

චන්ද්‍රසිරි Tuesday, 08 September 2015 11:54 AM

උස වුණත් කොට වුනත් මැරෙනවා නේ(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site