IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලූව්ර කෞතාකුගාර අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙන්න සූදානම්

ප්‍රංශයේ පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය ලොරන්ස් දෙස් කසාර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංස්කෘතික අමාත්‍යවරයාට බාර දී ඇත. කෙසේ නමුත් සංස්කෘතික අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් එම ඉල්ලා අස්වීම බාර නොගත් බවය.

ලොරන්ස් දෙස් කසාර්, ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය ඉරිදා (19) කෞකාගාරයේ සිදුවුණු සොරකම නිසාය. සොරැන් කෞතුකාගාරයට ඇතුළු වී එහි ඇපලෝ ගලාගාරයෙන් සොරකම් කළ ආභරණවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 102.2 ක් යැයි මේ වනවිට ගණන් බලා ඇත. හොරුන් ඇතුළු වූ ස්ථානයේ ආරක්ෂක කැමරා කිසිවක් නොමැති බව ද පැවැසෙයි.



අදහස් (0)

ලූව්ර කෞතාකුගාර අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙන්න සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 483 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site