ඔත්තු බැලීමේ චෝදනා එල්ල කරමින් මාසයකට ආසන්න කාලයත් තිස්සේ රඳවාගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදීන් දෙදෙනකු නිදහස් කිරීමට ලිබියා සටන්කාමීහු පෙරේදා (18) කටයුතු කළහ. ලිබියා නව රජයේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේ නිකෝල්ස් ඬේවිස් ජෝන්ස් සහ ගැරේත් මොන්ටගෝමරි ජැක්සන් නමැති එම මාධ්‍යවේදීන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවය. ලිබියාවේ පුවත් වාර්තා කරමින් සිටිද්දී, බි‍්‍රතාන්‍යයේ ‘ප්‍රෙස් ටීවී’ නමැති පුවත් නාළිකාවට සම්බන්ධ එම මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ‘ස්වේලී’ සටන්කාමීන් විසිනි.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිබියා සටන්කාමීන් අල්ලාගත් බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදීන්ට නිදහස