IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලිබියා කැරලි නායකයා මරාදැමේ

තමන්ට අවනත නොවී, දිගින් දිගටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළ කැරැලි නායක සුෆයාන් බින් කුමූ ඝාතනය කිරීමට තම හමුදාව සමත් වූයේ යැයි ලිබියානු නව රජය පවසයි.
සුෆයාන් බින් කුමූ අල් කයිඩා ත‍්‍රස්ත සැකකරුවකු යැයි ඇමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රඳවා තබා පසුව මුදාහළ අයෙකි.
ඉකුත් වසරේ ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ අයකු ලෙස ද ආරක්ෂක අංශ ඔහු හඳුනාගෙන තිබුණි. තානාපති කාර්යාලයට එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ඇමෙරිකානු තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු තානාපති නිලධාරීහු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.



අදහස් (0)

ලිබියා කැරලි නායකයා මරාදැමේ

උදය Friday, 19 April 2013 07:50 PM

මෙයාලට උගන්නලා තියෙන්නේ මරන්ඩයි, දඩුවමුයි නේ හිත හදා ගන්න හැටි උගන්නන කෙනෙක් නෑ මේ මිනුස්සුන්ට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 182 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 389 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 165 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site