ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහිව සටන් කළ කැරැුලිකරුවන් විසින් එරට බෙන්ගාසි නුවර පිහිටුවා තිබූ මූලස්ථානයට පෙරේදා (9) ආයුධ සන්නද්ධ පිරිසක් පහරදුන් අතර එම ප‍්‍රහාරයෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 30 කි.
ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවන ලද නව රජයට එරෙහිව කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් යැයි අනුමාන කෙරේ. ගඩාෆි පාලනය අවසන් කිරීමට ආයුධ අතට ගත් ඇතැමුන් එම ආයුධ බිම දැමීම ප‍්‍රතික්ෂේප කර ඇත. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ ද ඔවුන්ය.
මේ අතර ලිබියාවේ බෙන්ගාසි සහ ටි‍්‍රපොලි නගරවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන්, රට දිගින් දිගටම අස්ථාවර වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිබියාවේ කැරැලිකරුවන්ගේ මූලස්ථානයට ප්රහාරයක්