IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලිබියාවෙන් සිරියා විපක්ෂයට ඩොලර් මිලියන 100 ක ආධාර

මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් සිරියා විපක්ෂයට පරිත්‍යාග කිරීමට ලිබියාව පෙරේදා (29) තීරණය කළේය. මීට අමතරව සිරියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන විපක්ෂ කණ්ඩායම්වලින් සැදුම්ලත් සිරියා ජාතික කවුන්සියලයට ටි‍්‍රපොලි අගනුවර කාර්යාලයක් ආරම්භ කිරීමට ද ලිබියා රජය ඉඩ ලබා දී ඇත. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමේ අරමුණින් සිරියා හමුදාව සමඟ සටන් වදින අවි අතට ගත් කැරැලිකරුවන්ගේ දේශපාලන හඬ ලෙස බටහිර රටවල් පිළිගන්නේ එම සිරියා ජාතික කවුන්සියලයයි.



අදහස් (0)

ලිබියාවෙන් සිරියා විපක්ෂයට ඩොලර් මිලියන 100 ක ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site