
ඊශ්‍රායලයත් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයත් අතරේ මේ වනවිට සටන් විරාමයක් ආරම්භ වී ඇත.
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින් යළි ඔවුන්ගේ නිවස වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊ්‍ශ්‍රායල ප්‍රහර හමුවේ තම තමන්ගේ නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථානවලට ගිය ලෙබනන් වැසියන් ගණන 90,000 කට වැඩි යැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1331
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට