IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතරේ මේ වනවිට සටන් විරාසයක් නිර්මාණය වී ඇත. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ආරක්සාව පතා තම ගම්බිම් හැර ගිය ලෙබනන් වැසියන් යළි ඔවුන්ගේ ගම්බිම් බලා පැමිණෙමින් සිටින බව මේ වනවිට වාර්තා වේ.

එසේ වුවත් ඊශ්‍රායලය ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු අගවමින් පවසා ඇත්තේ, එම ගම්මානවලට ආපසු යෑමෙන් වළකින ලෙසය. ඊට හේතුව, එම ගම්මාන පිහිටා ඇත්තේ හිස්බුල්ලා සාමාජිකයන්ට අයත් ප්‍රදේශවල වීම නිසාය.

තමන් එම ගම්මානවලට ආපසු යෑම ඉතා අනතුරුදායක බවත්, එසේ යෑමෙන් වැළකී සිටින ලෙසත් ඊශ්‍රායල රජය ලෙබනන් වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇත.



අදහස් (0)

ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1331 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site