
ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා සිටියේ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ගැටුම් මේ වනවිට දරුණු ලෙස උත්සන්න වී ඇති බැවිනි.
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ හටගත් ගැටුම්කාරී තත්ත්වය, කලාපීය වශයෙන් මහා යුද්ධයකට පෙරළෙනු ඇතැයි මෙම අර්බුදය සම්බන්ධයෙන් රැස්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද බිය පළ කළේය.
ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට වගබලාගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල රජයටත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුටත් දන්වා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
190
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙබනනය තවත් ගාසාවක් කරන්න එපා