IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෙබනනයේ තෙදින ශෝක කාලයක්

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනය තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

තෙසින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ලෙබනන් අන්තර්වාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටිය. ඒ අනුව, ලෙබනන් ධජ අඩකුඹු කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ඊශ්‍රායලය නොකඩවා ලෙබනනයට පහර දෙයි. එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අන්තර්වාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි සිය කනස්සල්ල පළ කර ඇත.



අදහස් (0)

ලෙබනනයේ තෙදින ශෝක කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site