සති දෙකක් පුරා රටේ පවතින විරෝධතා හේතුවෙන් තමා ඉල්ලා අස්වන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය සාද් හරීරි මහතා පවසයි.
තම ඉල්ලා අස්වීම ලෙබනන ජනපති මිෂෙල් අවුන් මහතාට ලබාදීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.
විරෝධතා හේතුවෙන් රටේ කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බැවින් එම අර්බුදය කඩිනමින් විසඳිය යුතු යැයි ඔහු පැවසීය.
වට්ස්ඇප් ඇමතුම් සඳහා බදු අය කිරීමට එරෙහිව විරෝධතා ආරම්භ වුව ද පසුව ඒවා දේශපාලන ක්ෂේත්‍රයේ දූෂණ සහ ආර්ථික අර්බුද ඉලක්ක ගත කෙරිණි.
විරෝධතා පැවති දින දහයක කාලය තුළ එරට බැංකු, කාර්යාල, පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා තැබුණි.
ලෙබනනය ලොව ඉහළම ණය මට්ටම් පවතින රටවල් අතරින් එකකි.
(බීබීසී ඇසුරෙනි)
-226-
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලෙබනනයේ අගමැති ඉල්ලා අස්වීමේ තීරණයක