IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෙනින්ග්‍රැඩ් නුවර නාසි හමුදාවෙන් මුදා ගැනීම සැමරීමට පෙළපාළි

රුසියාවේ ලෙනින්ග්‍රැඩ් නුවර නාසි හමුදාවෙන් මුදා ගෙන වසර 75ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා රුසියානු භටයින් හමුදා යුද පෙළපාළියක් පැවැත්විණි.

සෙන් පීටර්බර්ග්ස් නගරයේදී මෙම හමුදා පෙළපාළිය පැවති අතර එය යුද ටැංකි සහ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිවලින් වලින් සමන්විත විය. 

දෙවැනි ලෝක යුද්ධයේදී  සෙබළුන් 800,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන්ට උපහාර පිණිස මෙම පෙළපාලිය සංවිධානය කර තිබිණි. 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ස්මාරකයන්ට පුෂ්පහාර පිළිගන්වමින්  මියගිය රණවිරුවන් සැමරීම සිදුකළේය.

මෙම පෙළපාළිය සඳහා  සෙබළු 2,500 කට වැඩි පිරිසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(ඒ එෆ් පී ඇසුරෙනි)

(63226)

 



අදහස් (0)

ලෙනින්ග්‍රැඩ් නුවර නාසි හමුදාවෙන් මුදා ගැනීම සැමරීමට පෙළපාළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site